රෑ අහසෙ වලා අතර, සඳු වාගෙ නුබෙ මුහුන හෑම දා මත් හෑන්දෑවට මට සිහි වෙනවා, සිනහා සපිරි ඔය සුදු මුහුන නෙලා ගන්න දොතට මට සත්තකින්ම මට හරියට ලොබ හිතෙනවා, ජිවිතයෙ දුක නිවෙන්න අනන්තයට ඈවිද යන්න වෙන්න අති නුබ හෑමදාමත් හිතෙ ඉන්නවා. හිත ඈතුලෙ ගෑබුරු තෑනක, සිත පතුලෙ සොඳුරු තෑනක කාටත් මන් නොපෙනෙන්නට හංග ගන්නවා
No comments:
Post a Comment