Saturday, August 2, 2014

හද පතුල 02

තුන් හිත රිදවන, නෙත් දෙක හඩවා මගෙ සුපුන් සිහිනය වෙලා
නුබ නෑහෑ අහලක, මගෙ සෙවනක, එනමුත් මා අමනාප නෑ,
ඔබට කෑමති කල , එනු මෑන මා වෙත , ඉන්නෙමි එම දින එන තුරා

Friday, August 1, 2014

හද පතුල 01

රෑ අහසෙ වලා අතර, සඳු වාගෙ නුබෙ මුහුන හෑම දා මත් හෑන්දෑවට මට සිහි වෙනවා, සිනහා සපිරි ඔය සුදු මුහුන නෙලා ගන්න දොතට මට සත්තකින්ම මට හරියට ලොබ හිතෙනවා, ජිවිතයෙ දුක නිවෙන්න අනන්තයට ඈවිද යන්න වෙන්න අති නුබ හෑමදාමත් හිතෙ ඉන්නවා. හිත ඈතුලෙ ගෑබුරු තෑනක, සිත පතුලෙ සොඳුරු තෑනක කාටත් මන් නොපෙනෙන්නට හංග ගන්නවා